හෝමාගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී විදේශීය සිගරැට් 10000ක් සොයාගෙන තිබේ.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර එක් සැකකරුවෙකු ඊයේ (24දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරිමේදි ඔහුගෙන් ලද තොරතුරු අනුව ඊයේ (24දා) රාත්‍රියේම කරනු ලැබූ වැටලීමකදී පානදුර ප්‍රදේශයේදී තවත් සැකකරුවෙක් ළග තිබියදී විදේශිය සිගරැට් 100000 සොයාගෙන තිබේ.