ජාත්‍යන්තර මානව මිහිකම් කමිටු සභාපති ආචාර්ය ශ්‍රිමත් ඉෆ්ටිකාර් අයාස් මහතා (sir Ifthicar Ayaz) සහ ඉන්දියානු මහ කොමසාරිස් වයිකේ සිං මහතා අද (16) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක කරු ජයසුරිය මහතා හමුවුහ. ශ්‍රී ලංකාව තුල මෙන්ම කලාපීය මානව හිමිකම් තත්වයන් පිළිබදව ඉෆ්ටිකාර් මහතා සමඟත් දෙරටෙහි රාජ්‍යතාන්ත්‍රක සබඳතා පිළිබදව වයිකේ සිං මහතා සමඟත් අදහස් හුවමාරු කෙරුනු අතර, මෙවුන් වෙනුවෙන් කථානායකතුමාගෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පිරිනැමිනී.
ආචාර්ය ශ්‍රිමත් ඉෆ්ටිකාර් අයාස් හමුව
ඉන්දියානු මහ කොමසාරිස් වයිකේ සිං හමුව