විදෙස් කලාකරුවන්ට මෙරටට පැමිණීම තහනම් කිරීමට වත්මන් රජය හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිවිටක කටයුතු නොකරන බවත්, දේශීය සංස්කෘතිය ආරක්ෂා කළයුතු බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසීය.
පසුගියදා පැවති ප්‍රසංගයක් පිළිබඳව ජනපතිවරයාගේ අදහස් දැක්වීම විකෘති කරමින් ඇතැම් පුද්ගලයන් හුවා දක්වන බවත් කිසිවිටක විදේශීය කලාකරුවන්ට මෙරටට පැමීණීමට බධා ඇතිනොකරන බවද අමාත්‍යවරයා පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.