දිවයින පුරා අද (13දා) දහවල් සිදු වූ විදුලිය බිඳවැටීම මේ වනවිට යථාතත්ත්වයට පත්කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
බියගම උප විදුලි පොළක ඇති වූ දෝෂයක් නිසා විදුලි බිඳවැටීම සිදුව ඇති අතර, මේ නිසා ලංකාවේ සියලුම ප්‍ර‘දේශවල යම් කාලයකට විදුලිය අක්‍රිය වී තිබිණි.