හදිසි විදුලි බිඳවැටීමත් සමග ජල විදුලි බලාගාරවල කටයුතු ඇණහිට තිබෙන අතර මේ නිසා කොළඹ ඇතුළු ප්රධාන නගරවල ජනතාව දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බව වාර්තා වේ.
විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීම අවසන් වූ පසු ජල සැපයුම නිසි ලෙස සිදුකරන බවද ජලසම්පාදන මණ්ඩල නිලධාරියෙක් සඳහන් කළේය.