වේයන්ගොඩ සිට පානදුර දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ඇති කිරීමට මෙන්ම මරදාන සිට රාගම දක්වා හතරවන දුම්රිය මාර්ගයක් ඉදිකිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.
එයට අදාල සක්‍යතා අධ්‍යනයන් මේදිනවල සිදුකෙරෙන අතර මෙම වර්ෂය තුළදී ඒසදහා අවශ්‍ය වැඩකයුතු ආරම්භකිරීමටද දුහ්රිය දෙපාර්තමේන්තුව අදහස්කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.