මෙරටදී විද්‍යුත් අධ්‍යාපන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සුදානම් වේ.
චීනයේ ෂිංහුවා විශ්වවිද්‍යාලයට අනුබද්ධ UNIS ආයතනය විසින් ඉදිරිපත්කළ යෝජනාවක් අනුව මෙය ක්‍රියාත්මක වේ.
විද්‍යුත් අධ්‍යාපන ප්‍රධාන මධ්‍යස්ථානය කොළඹදී ආරම්භවන අතර, පළාත් නවයේම සෙසු මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතය.
රැකියා විරහිත තරුණ තරුණියන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කෙරේ