විගණකාධිපතිවරයාගේ මතය නොමැතිව 2016 වසරේ මුදල් අමාත්‍යාශ වාර්තාව මුද්‍රණය කර ඇති බවට පාර්ලිමේන්තුවේදී අද (20දා) අනාවරණය විය. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමක් හේතුවෙනි.
එයට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසුවේ පාර්ලිමේන්තුවට නොදන්වා වාර්තා ප්‍රකාශ කිරීමට විගනකාධිපතිද ප්‍රසිද්ධියක් උසුලන බවයි.
කෙසේ වෙතත් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ මේ පිළිබඳව මුදල් අමාත්‍යංශ කාරක සභාවට දැනුම් දෙන බවයි.