විකෘති කර ඇති, හානි කර ඇති මෙන්ම වෙනස් කරන ලද මුදල් 2017/12/31 දායින් පසුව මහ බැංකුව විසින් භාර නොගන්නා බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එසේහ ව්‍යවහාර නෝටුට් විකෘති කිරීම, වෙනස් කිරීම හා හානි කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද මහ බැංකුව අද (16දා) මහජනතාවට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.