දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතන අතර මීට අමතරව අපරභාගයේදී සෙසු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුමේ දේ.
බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට ඉඩඇති අතර සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ට වඩා) ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුමේදේ.