තද වැසි හමුවේ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කළ හැකි බැවින් එහි පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටියි.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා සිටියේ එවැනි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා සූදානමින් සිටින ලෙසය.