දිවයිනේ නැගෙනහිර, ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (25දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකත් වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇති විය හැකි බවයි.