මාධ්‍ය ඉදිරියේ වැරදිකරුවන් වන ඇතැමුන්උසාවියට ගෙනගිය විට නිවැරදිකරුවන් වන බවක් දක්නට ලැබෙනබව බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
එමනිසා මාධ්‍ය සංදර්ශන නොකර අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බවද උන්වහන්සේ සඳහන් කළහ. අද (10දා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේබව කියා සිටියහ.