පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා නිවාඩු වාර්තා කර ඇති බැවින් වැඩ බලන පොලිස්පති ලෙස එස්.එන්. වික්‍රමසිංහ මහතා ඊයේ (22දා) වැඩ බාර ගත්තේය. වැඩබලන පොලිස්පතිවරයා යටතේ පොලිස් නිලධාරීන්ට ලැබූ පළමු ස්ථාන මාරුව යටතේ පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලැබී තිබේ. සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ.
ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරීන්