පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අද (22දා) සිට නිවාඩු වාර්තාකර තිබෙන නිසා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.
එස්.එම්. වික්‍රමසිංහ මහතා විශේෂ ආරක්ෂක දිසාව භාර නිලධාරියා ලෙස කටයුතු කරණ අතර පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විශ්‍රාම යාමෙන් පසු එස්.එම්. වික්‍රමසිංහ මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට නියමිත බවද වාර්තාවේ.