ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සැසිවාරයට එක්වීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින බැවින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත්කොට තිබේ. ජනපතිවරයා අද (17දා) පෙරවරුවේදී ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.