වැඩ බලන අගවිනිසුරු ඊවා වනසුන්දර
- 14 11 2016
- 19:19
- {{hitsCtrl.values.hits}} views
- . .
වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ. අද (14) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී වනසුන්දර මහත්මිය සිය ධුරයේ දිවුරුම්දීම සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
