විදුහල්පතිවරුන්ගේ හා ගුරුවන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනම් නිසි පියවර මේ මස 31ට පෙර නොගතහොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව පවසයි.
ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී අද (10දා) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු මේ බව පැවසූහ.
ඡායාරූප හා සටහන - නිරාශා රණසිංහ