වැට් බදු සංශෝධනයට අනුව මැයි 02 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි ජල ගාස්තුව 04% කින් ඉහළ දමන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
දැනට 11% ක බදු මුදලක් අය කරන නිසා නියෝජිත 15% බදු මුදල සම්පූර්ණ කිරීම සඳහා මැයි 02 වැනි දින සිට ජල ගාස්තුව 4% කින් ඉහළ දැමූ බවද එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.