වැට් නිසා ගාල්ලේ කඩ වැසෙයි
- 16 06 2016
- 09:28
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
රජය විසින් වැට් බදු අනුපාතය වැඩි කිරීමට විරෝධය පා ගාල්ල නගරයේ වෙළඳසැල් වලින් 85%ක් පමණ වසා දමා තිබේ.
වැට් බදු අනුපාතය වැඩි කිරීමට විරෝධය දැක්වීම සඳහා අද දිනයේදී වෙළදසැල් වසා දැමුණු බව එම වෙළදසැල් ඉදිරිපිට දැන්වීමක් තබා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
