වැට් ගැන වෙළෙඳ සංගම් - ජනපති සාකච්ඡා හෙට
- 3 07 2016
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
වැට් බදු සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රජාව රටපුරා සිදුකරන විවිධ විරෝධතා සැලකිල්ලට ගනිමින් රටපුරා පිහිටි වෙළෙඳ සංගම් නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
මේ අනුව අදාළ සංගම් සමග හෙට (04දා) සවස සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී 11% සිට 15% දක්වා අවම වැට් බදු ඉහළ දැමීම සහ අලුතින් වැට්බදු පැනවීම නිසා ඇති වී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර, මේ සඳහා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ද සහභාගි වන බව වාර්තාවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.