වාහන ආනයනය හා මධ්‍යසාර හා දුම්වැටි නිශ්පාදනයට අදාළ බදු ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ආනුසාංගික සංශෝධන සිදු කිරීම සඳහා වන බදු පනත් කෙටුම්පතක් රාජ්‍ය මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම පනත් කෙටුම්පතට අමතරව තවත් පනත් කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේවා දේශීය ආදායම් පනතට කරනු ලබන සංශෝධන ලෙසින් ඉදිරිපත් කරයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්යරවා පැවැසුවේ ශ්‍රී ලංකාවට චීනය අත්හරිමින් කටයුතු කළ නොහැකි බවත් චිනය හා එක්ව ගමන් කළ යුතු බවත්ය.