www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
වාස්තු විද්‍යාව සතු සෞන්දර්යාත්මක ප්‍රවාහය උපයෝගී කර ගනිමින් පරිසර ආරක්ෂණයද තහවුරු කරගත් ඉහළ සංවර්ධනයක් සඳහා ශ්‍රී ලංකාව රැගෙන යා හැකි බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ අද පැවති ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ 33 වැනි ජාතික සංවත්සරික සමුළුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා එලෙස පවසා සිටියේය.
මෙහිදී, වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ සභාපති හර්ෂ ප්‍රනාන්දු මහතා විසින් අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක්ද ප්රදානය කරන ලදී.
ප්‍රවාහ - අවකාශීය සංයෝජනය (The Flows: Touching the Void) යන තේමාව මුල් කරගනිමින් පැවති මෙම සමුළුව සඳහා දෙස් විදෙස් නියෝජිතයන් රැසක් සහභාගී වී සිටියහ.
popular news
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
සෞදිය තීරණාත්මක තෙල් නල මාර්ගයක් වසා දමයි
මධ්‍යකාලීන මැතිවරණය රිපබ්ලිකන් දිනුවොත් ට්‍රම්ප්ගෙන් ඇමෙරිකානුවෙකුට ඩොලර් 5000ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd