නීතිවිරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබාගැනීමේ චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (02දා) නියෝග කළේය.