www.ada.lk
2026 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා
සයිටම් විරෝධී සිසු - ජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (21දා) පස්වරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.
ව්‍යාජ විසඳුම් වෙනුවට සයිටම් අහෝසි කරන ලෙසත්, නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලයේදී අත්අඩංගුවට ගෙන සිරගත කළ රයන් ජයතිලක නිදහස් කරන ලෙසත් බල කරමින් මෙම විරෝධතාව සිදුකෙරිණි.
මේ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය , සයිටම් විරෝධී සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමාපියෝද සහභාගී වූහ.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
අරවින්ද හා බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග, අරවින්දගේ මවගේ අවසන් කටයුතුත් අද
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd