ව්‍යාජ ලෙස වාහන එකලස් කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසය කටයුතු කර තිබේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් ඊයේ (14දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
රත්මලාන ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී බලපත්‍ර නොමැතිව සකස්කළ ජීප් රථයක් හා වෑන් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
ඊට අමතරව කූඨ ලෙස සකස්කළ ලේඛණ තොගයක්ද ඔහු සන්තකයේ තිබී ඇත.