වෛද්‍ය සභාවේ හා ආයුර්වේද වෛද්‍ය ආඥා පනත යටතේ සහ හෝමියෝපති ප්‍රතිකාර ක්‍රම යටතේ ලියාපදිංචි වී නොමැති කිසිවෙකුටත් ප්‍රතිකාර කටයුතු කළ නොහැකිවුවත්, ව්‍යාජ ආකාරයට ප්‍රතිකාර කටයුතු කරන පුද්ගලයන් 10,400 දෙනෙකු හඳුනාගැනීමට හැකි වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව සොයාබලන කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.