අත්අඩංගුවට ගත් විමල් වීරවංශ මන්ත්රීවරයා මීගමු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචිමාර්ග පවසයි. අධිකරණය පිළිබඳ ප්රශ්නයක් නොවේ නම් වීරවංශ මහතාගේ ප්රශ්නයට විසඳුමක් දිය හැකි බව අගමැති පැවසීයැයි සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළේය. නැතිවී යැයි කියන විදේශ ගමන් බලපත්රයකින් ඩුබායි යාමට පැමිණි විමල් වීරවංශ මන්ත්රීවරයා රහස් පොලිසියෙන් ප්රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගත්තේය