යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබී තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කිරීමේ යෝජනාවට අදාළව ඡන්දය නොවිමසන්නේ මන්දයි විපක්ෂයේ ප්රාධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්ණ කරනු ලැබීය. ඒ සදහා එම පකෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාද එක්විය.
කසේ වෙතත් ආණ්ඩු පක්ෂයෙන් එවිට පැවැසුවේ එක් පක්ෂයක අවශ්‍යතාවක් අනුව පාර්ලිමේන්තුව කටයුතු කිරීමට සූදානම් නැති බවයි.