(UPDATE) ව්‍යාවස්ථා දායක සභාවට සිවිල් සාමාජිකයින් පත්කිරීම කල් දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව එය තීරණය කරන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ව්‍යවස්ථා දායක සභාවට සිවිල් සාමාජිකයින් පත්කර ගැනීම අද (10 දා) සිදුකළ හැකි බව නියෝජ්‍ය කතා නායක චන්දිම විරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.