දුම්වැටි මිල වැඩි කළහොත් දුම්පානය කැපී පෙනෙන ලෙස අඩුකළ හැකි බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසීය. මේතුලින් වයස අවුරුදු 15 ට අඩු පිරිස් දුම් පානයට පෙළඹීම අඩුකිරීමට හැකිබවත් වසරකට වරක් දුම්වැටිමිල වැඩිකළයුතුබවත් වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසීය. අද දිනයට(03) යෙදෙන ජාත්‍යන්තර අමද්‍යප දිනය යෙදී තිබේ