වසර 2 කටවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීමට සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව තීන්දු කළ බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක අද (20දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී රැස්විනි.
ජනාධිපතිවරයා ජනාධිපතිවරයා පක්ෂයේ සභාපතිවරයා ලෙස ගත් සියලු තීන්දු මධ්‍යම කාරක සභාව මගින් අනුමත අද අනුමත කළ බවත් ඔහු කීවේය.