වවුනියාව, කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිදන් හැරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ. දිසානායක මහතා හා සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් වි.රාමකමලන් මහතා අද (040දා) නියෝග කළේය.