හම්බන්තොට වනජීවී කාර්යාලයකට ලැබුණු තොරතුරක් මත හම්බන්තොට ලේවාය ඉදිරිපිට තිබෙන චීන ජාතික සම්බාහන මධ්‍යස්ථානයක චීන ජාතික කළමනාකරු සතුව තිබූ වල්ලපට්ටා කිලෝ 15කට අධික ප්‍රමාණයක් අද (11දා) පෙරවරුවේ හම්බන්තොට වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට පත් චීන ජාතිකයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රාහුල් සමන්ත - හම්බන්තොට