වලව්වේ වළං හෝදන දේශපාලනයක් තමන් සිදුනොකරන බවත් ජනතාවට සියලුදේ දැනුවත් කරන බවත් ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද කීය
නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධ නම් තුනක් ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට නම්කර එව්වා කියනඑන රහසක් නොවෙයි. ඉස්සර වගේ වලව්වේ වළං හෝදන දේශපාලනයක් කිරීමට අපි ඉඩදෙන්නේ නැහැ