සිය වැටුපa විශමතාවට පිළියමක් ලෙස වැටුප රුපයිල් 200කින් වැඩිකරන ලෙස ඉල්ලමින් වරායේ මෑන් පවර් සේවකයෝ විරෝධතාවක නිරත වූහ. තමන්ගේ මූලික වැටප ප්රමණවත් නොවන බවත් සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් ලෙස තම වැටුවෙන් අඩුකළත් ඒ පිළිබඳව කිසිඳු සාක්ෂියක් නැති බවත් ඔවුහු පැවැසූහ.