වරායට ලැබෙන ආදායම කිසිවිටකත් බාහිර පුද්ගලයන් අතට ලැබීම වලක්වන බවත් කිසිදු විටක වරාය තුළ උපකරණ සහ දේපල දේශපාලණ කටයුතු සදහා යොදා නොගන්නා බවද වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය
පසුගිය සතිය තුල වරාය අමාත්‍යංශයට අයත් වරාය තළ නිරීක්ෂණ චාරීකාවකට එක්වීමෙන් පසුව අමාත්‍යවරයා මෙම
තීරණය ගෙන තිබේ.
එමෙන්ම හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ගනුලබන තීරණ පිළිබදව ඉදිරියේදී ප්‍රකාශකරණ බවද අමාත්‍යවරයා පැවසීය