දින 9ක් පුරා විරෝධතාවයේ නිරත වූ හම්බන්තොට වරාය සේවකයන් සිය විරෝධය අවසන් කර සේවයට වාර්තා කිරිමට තීරණය කර තිබේ. ඒ මාගම්පුර වරාය පරිපාලනය හා කම්කරු නිලධාරින් හා පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවය.
ඊයේ (14දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විශයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පැවැසුවේ අද (15දා) සවස 2ට පෙර සේවකයන් සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් සේවය හැරගියා සේ සළකන බවයි.