වරාය අධිකාරියේ සේවක වැටුප් වැඩිකරන බව වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය
සේවකයන්ගේ සුබ සාධනය පිළිබඳ සොයාබැලීමට අද පෙරවරුවේ වරාය අධිකාරියේ පැවති නිරීක්ෂණ චාරිකාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
තමාගේ කරුණු දැක්වීම මත මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.