කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා ජනපතිගේ ඉන්දීය සංචාරයේදී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා සාකච්ඡා නොකළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
එසේම එම ව්‍යාපෘතිය මේ දක්වා නතර කර නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.