වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ටියුලි ද සිල්වා මහතාගේ හා මෙරටුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මහතාගේ කුලපති ධුර කාලයන් දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව ඔවුන්ගේ ධුර කාලයන් තවත් වසර 5කින් දීර්ඝ කර ඇති අතර, අද (05දා) පෙරවරුවේදී ජනාධිපති කාර්යාලයේදී ඒ සඳහා වන පත්වීම් ලිපි ඔවුන් වෙත පිරිනමා ඇත.