වයඹ ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්ව ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන බව වයඹ මහ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
තම පෞද්ගලික තීරණයත්, තමන්ට ලැබුණ ඉල්ලීම් අනුවත් මෙම තීරණය ගත් බව මහ ඇමතිවරයා සඳහන් කළේය.
සිය ඉදිරි කටයුතු පිළිබඳව අද පුවත්පතට අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ඊයේ (24දා) සඳහන් කළේය.