පුත්තලම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකට බැනවැදී පහරදීමට උත්සාහ කළ වයඹ පළාත් අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහොමඩ් තාහීර් මහතාට විරෝධය දක්වමින් වයඹ අධ්‍යාපන පරිපාල සේවයේ නිලධාරිහු අද (23දා) විරෝධතාවක නිරත වූහ. තාහීර් මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ධුරයෙන් ඉවත්කරන්නැයි ඔවුහු ඉල්ලූහ.