වන අලියෙකු ගැටී ත්රිකුණාමලය තැපැල් දුම්රිය පීලිපනියි
- 5 07 2014
- 10:01
- {{hitsCtrl.values.hits}} views
- . .
දුම්රියක වන අලියෙකු ගැටීමෙන් කැකිරාව, පළුගස්වැව ප්රදේශයේදී අද(05) අළුයම 3.10 ට පමණ දුම්රිය පීලී පැනීමට ලක්ව තිබේන බව වාර්තා වේ.මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට ත්රිකුණාමලය බලා ධාවනය වු රාත්රී තැපැල් දුම්රියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
