වතු සේවකයින්ට 3500ක අත්තිකාරමක්
- 7 11 2015
- 17:27
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
දීපවාලී උත්සවය වෙනුවෙන් වතු සේවකයින් සඳහා ලබා දෙන වැටුප් අත්තිකාරම් මුදලට අමතරව රුපියල් 3500ක මුදලක් ණයක් ලෙස ලබාදීමට රජය තීරණය කර තිබේ. දැනට වතු සේවකයින් සඳහා රජයෙන් ලබා දී ඇත්තේ රැපියල් 6500ක මුදලක්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.