ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් ගොස් ඇති හෙයින් වත්මන් ක්රිකට් විධායක කමිටුවම අතුරු පාලක කමිටුවක් ලෙස ක්රියාත්මක කිරීමට ක්රීඩා අමාතයවරයා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඡන්දයෙන් පවත්ව ඇති විධායක කමිටුවක් අහෝසි කිරීම ප්රජාතන්ත්රවාදී වශයෙන් සුදුසු නොවන හෙයින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.