වත්තල නගරයේ පෞද්ගලික බැංකුවකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් එහි ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්රහාරයක් එල්ල කර බැංකුව තුළට ගොස් බැංකුව කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි. ඔහු රුපියල් 750000ක මුදලක් මෙසේ කොල්ල කා ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.