(UPDATE) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වටරැක විජිත හිමියන් එළඹෙන 7දා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය. එසේම උන්වහන්සේ ගමන්ගත් වාහනය රුපියල් ලක්ෂ 50ක බැඳුම්කරයක් මත නිදහස් කරනු ලැබීය. සිද්ධිය වූ අවස්ථාවේදී ලබාගත් සී. සී. ටී. වී. දර්ශන මොරටුව විශ්වවිද්‍යාලට වැඩිදුර පරීක්ෂණ සඳහාද ලබාදීමටත් මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන්නේය.
---------------------------------------------------------------------------------------
පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ වටරැක විජිත හිමියන් අද (2දා) නැවතත් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන එනු ලැබීය.