ජාතික බල සේනාවේ නායක හා මහියංගනය ප්‍රාදේශිය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් අත් පා බැඳ දමා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා ඇතැයි වාර්තා වේ.
හිමියන්ට පහර දීමක් සිදු වී ඇති අතර හිමියන්ගේ හැදුනුම්පත හා අඳනයක් එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත. වැඩි දුර ප්‍රතිකාර සදහා එම වහන්සේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.