ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදු වූ බව කියන වකුගඩු ජාවාරම පිළිබඳව සෙවීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය පැතීමට ඉන්දියාව සූදානම් වෙයි.
ඉන්දීය විශේෂ විමර්ශන ඒකකය විසින් මේ පිළිබඳව ඉඟි පළකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
දෙරට අතර සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ වකුගඩු සම්බන්ධ සැත්කම් ශ්‍රී ලංකාවේදී කළ බවයි වාර්තා වෙන්නේ.